විරෝධතාකරුවෝ තංගල්ල කාල්ටන් නිවස වටලති.

තංගල්ල කාල්ටන් නිවස අසල විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

ඒ ආසන්න මාර්ගද විරෝධතාකරුවන් විසින් අවහිර කර ඇත.

කාල්ටන් නිවස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුද්ගලික නිවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *