Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

විරාත් කෝලි සචින් ගේ වාර්තාව සමකරයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර මේ වනවිට පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 101ක් රැස් කිරීමට විරාත් කෝලි සමත්විය.

එය ඔහුගේ 49වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වෙයි.

ඒ සමගම එක්දින ජාත්‍යන්තර ශතක 49ක් ලබාගෙන සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර් තබා තිබූ වාර්තාව සම කිරීමට කෝලි සමත්විය.

ඔබේ අදහස