විදුලි බිල්පත් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට දැනුම්දීමක්

විදුලි බිල්පත් පියවා නොගත් පාරිභෝගිකයින් වෙත අධිභාරයක් අය කිරීමට හෝ විදුලිය විසන්ධි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පවසයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජානක රත්නායක මහතා පැවසුවේ එම තීරණය මේ සතිය තුළ ප්‍රකාශයට පත් කරන බවයි.

විදුලිබල මණ්ඩලයට අනුව විදුලි පාරිභෝගිකයන්ගෙන් ගෙවිය යුතු ගෙවීම් රු. දැනට බිලියන 44ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *