සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසුවේ,කොවිඩ් 19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බවට ඊයේ දිනයේ තහවුරු වු බවයි.
මෙය මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන ලෙස දැක්වේ.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 764කි.