ලිට්‍රෝ ගෑස් මිල වැඩි වෙයි.

කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයක මිල රු. 200 සිට 250 දක්වා අද සිට ක්‍රියාත්මක වේ.

නිශ්චිත මුදල පසුව ප්‍රකාශ කරන බව සමාගම වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *