රට හදනවා නම් යකෙකුට වුණත් උදව් කරනවා

“යකෙක් හරි ඇවිල්ලා මේ රට හදනවා නම්  සහයෝගය දෙනවා” යැයි හිටපු නියෝජ්‍ය  අමාත්‍ය  ප්‍රවීණ රංගන ශිල්පි  රන්ජන් රාමනායක පවසයි.

ජනාධිපති අනුර කුමාරගේ  රජය සියයට සියයක්ම හොඳ යැයි තමන්ට හැඟෙන බවද  ඔහු සඳහන් කළේය

රන්ජන්  රාමනායක මහතා මෙසේද පැවසීය

“හොරු අල්ලාගෙන යනවා.දූෂණය අවමයි. අනිත් ආණ්ඩුත් එක්ක සංසන්දනය කර බලද්දි මේ ආණ්ඩුව එළවන්න හෝ ඉවත් කරන්න හෝ  තරම් වරදක් කරලා නැහැ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *