රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අවසන් ගමන් යයි

ප්‍රවීණ රංගන ශිල්පී “සැන්ඩෝ” හැරිස් මහතා හදීසියේ ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ.

මේ වන විට ඔහුගේ දේහය රෝහලට ගෙනගොස් ඇති බව වාර්තා වේ.

මියයන විට ඔහු 49-හැවිරිදි වියේ පසුවිය.

අද උදෑසන ඒ මහතා කොළඹ හැව්ලොක් පෙදෙසේ පිහිටි නිවෙසට පැමිණ ඇති අතර එහිදී ඔහු හදිසියේ මියගොස් තිබේ.

එම ස්ථානයට පොලිස් “සෝකෝ” කණ්ඩායමක් ද පැමිණ පරීක්ෂණ ආරම්භ කළ බව අප වාර්තාකරු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *