මෙරටට එන්නත් සැපයීමට ඇමරිකාව ඉදිරිපත් වේ

ලංකාව අතුළු රටවල් සමූහයකට කොවිඩ් මර්දන එන්නත් සපයන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා අත්තේ අමෙරිකාව එන්නත් මාත්‍රා මිලියන 80ක් ලෝකයේ අනෙකුත් රටවල ට සපයන බවය.

ඉන් කොටසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහනට සැපයීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *