මීගමුව රෝහලේ කොරෝනා ආසාධනයවී මියගිය පුද්ගලයාගේ ඥාතීන් 43ක් නිරෝධායනයට

නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය මීගමුව කොච්චිකඩේ පදිංචි පුද්ගලයාගේ ඥාතීන් 43දෙනෙකු මේ වනවිට නිරෝධානය කටයුතු සදහා යොමු කර ඇත.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එම පිරිස මඩකලපුව පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *