මත්තල ගුවන්තොටට හොද සහතිකයක්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ  වන සතුන්ගේ තර්ජනවලින් ආරක්ෂිත ගුවන්තොටුපළක් ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය විශේෂ සහතිකයක් දී අැත

මේ සහතිකයදී  අැත්තේ  මත්තල ගුවන්තොටුපළට වන සතුන්ගෙන් එල්ල වන තර්ජන  වැලැක්විමට පියවර ගැනීමෙන් පසුවය

ඒ අනුව මත්තල  ගුවන්තොටුපළට මෙහෙයුම් කරන ගුවන් සේවා සංඛ්‍යාව වැඩි කර ගැනීමේ සකාච්ඡා ආරම්භ කළ බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ ය.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට මෙහෙයුම් කරන ගුවන් සේවා සංඛ්‍යාව 4කි.

නව ගුවන් සේවා පැමිණීමත් සමග ගුවන්තොටුපළේ  මෙහෙයුම් අලාභය අඩු කර ගත හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා  විශ්වාසය පළ කෙළේය

මත්තල ගුවන්තොටුපළට මාසිකව රුපියල් කෝටි  25 ක පාඩුවක් ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *