බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්ර නිකුත් කිරීම ජූලි 04 සිට සඳුදා, බදාදා සහ බ්රහස්පතින්දා දිනවල පමණක් නැවත දැනුම් දෙන තුරු නිකුත් කෙරේ.
ජූනි 29 වැනිදා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්ර 2022 ජූලි 29 වැනිදා දක්වා දඩයකින් තොරව අලුත් කළ හැක.