අද පස්වරු 3 සිට 6 දක්වා කොළඹ කොටුව ප්‍රදේශයේ මහජනතාවට සහ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් විරෝධතා පෙළපාලි සිදුකිරීමට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා.
2022-07-01

© 2019-2020 LKReports.com