බත්තරමුල්ලේ බන්ටි නැමැති ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදීත් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයෙකු බව අනාවරණ වී තිබේ.