පෘතුගාල විදේශ ඇමති විජිත හේරත් හමුවෙයි

පෘතුගාලයේ විදේශ කටයුතු අමාත්‍ය Paulo Rangel ඊයේ පෙරවරුවේ විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවිය.

අමාත්‍ය Paulo Rangel දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා.

අද පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි දූත පිරිස වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා විසින් පිළිගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *