යුක්රේනයේ සිට මෙරට සංචාරය සඳහා පැමිණි තවත් යුක්රේන ජාතික සංචාරකයින් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීමත් සමගම එම වෛරසය ආසාදනය වූ සමස්ත යුක්රේන ජාතික සංචාරකයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් නිවේදනය කර සිටී.
නියමු ව්‍යාපෘතියක් ලෙසට සංචාරකයන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල යටතේ ඉකුත් 28 සහ 29 යන දෙදින තුළ සංචාරකයින් 389 දෙනෙකු මෙරටට පැමිණියා.