නව අධිවේගී මාර්ග හා ගුවන් පාලම් ඉදිකිරීම් ඇරඹේ

නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණුමත දිවෙන අධිවේග මාර්ගයේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ වී තිබේ.

එම මාර්ගය මංතීරු 4කින් සමන්විත වේ.

එසේම නව ගුවන් පාලම් 5ක ඉදිකිරීම් කටයුතු ද අගමැතිවරයා විසින් ආරම්භ කළ බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *