කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් පාර ප්රදේශයේ ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින ගොඩනැගිල්ලක බිම් මහලේ සිර වී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ ගොඩනැගිල්ලේ බිම්මහලේ සිට ඇති මෙම පුද්ගලයා ඊයේ (29) රාත්රියේ ඇති වූ දැඩි වර්ෂාවෙන් ගොඩනැගිල්ලේ බිම්මහල ජලයෙන් යටවීම හේතුවෙන් මිය ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.