දක්ෂිණ අදිවේගී මාර්ගයේ තවත් කොටසක් අද ජනසතු කිරීමට නියමිතයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපූදුව අන්තර් හුවමාරු ව අද ජන සතු කිරීමට නියමිතය.

ඒ සඳහා වු උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දීරයේ දී මේ වන විට ආරම්භ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *