මෙරටින් ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 2,976 දෙනෙකු වාර්තා වුණි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ දී තවත් කොරෝනා මරණ 46 ක් ද තහවුරු කළ බව 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.