ඩෙල්ටා ප්‍රභේදය වැළැක්වීමට තීරණ

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් පළමුවරට දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවීමත් සමඟ එම ප්‍රදේශයෙන් පිටතට වෛරසය පැතිරීම වැළැක්වීමට සෞඛ්‍ය බලධාරීන් තීරණ කිහිපයක් ගෙන තිබේ.

ඒ අද දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති කොවිඩ් -19 මර්දනය සඳහා වු ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීමේ දී එම වෛරස ප්‍රභේදය පැතිර යාමේ ගැටලුව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කිරීමෙන් අනතුරුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *