ගෝඨාගම ක්‍රියාකාරිනී දමිතා අබේරත්න අත්අඩංගුවට…

2022 ජූලි මාසයේ පැවති විරෝධතා අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රංගන ශිල්පිනී දමිතා අබේරත්න අත්අඩංගුවට ගෙන ඇත.

නිළිය අද පෙරේදා ද විරෝධතාවයකට සහභාගී වූ අයුරු දැකගත හැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *