කොරෝනා

ගල්කිරියාගමින් තවත් කොරෝනා ආසාදිතයෙක්, 100ක් නිරෝධායනයට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ‍්‍රිතව හදුනාගත් තවත් කොරෝනා ආසාදිතයෙක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්කිරියාගම රණව ප්‍රදේශයෙන් හමු වී තිබේ.

ඒ අනුව ඔහු සමගින් සබඳතා පැවැත්වූ ගල්කිරියාගම අවට පුද්ගලයින් ඇතුළු පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක්ද නිරෝධායනය සඳහා යොමු කිරීමට පලාගල සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර තිබේ. කොරෝනා ආසාධිත මෙම පුද්ගලයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයටද ගොස් ඇතැයි හෙළි වී ඇති බැවින් එහි කිහිපදෙනෙකුද මෙසේ නිරෝධයට යොමුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *