කොවිඩ් වෛරසය ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් ඒ සදහා පත් කළ විද්වත් කමිටුව ලබාදෙන තීරණයට සියළු පාර්ශව එකඟ විය යුතු බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
යුද හමුදාපතිවරයා අවධාරණය කර සිටින්නේ එම කමිටුව ලබාදෙන තීරණයට අනුව කටයුතු කිරීම සියළු පුරවැසියන්ගේ වගකීම බවයි.