කොවිඩ් මරණ 40ක්

අද දිනයේ දී තවත් කොවිඩ් මරණ 38ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 3,391ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය පුද්ගලයින්ගේ 12 දෙනෙක් වයස අවුරුදු 30 – 59ත් අතර වයස් සීමාවේ අය වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මියගිය පිරිස අතර වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් 28 දෙනෙකු වේ.

ඒ අනුව කාන්තාවන් 11 දෙනෙක් හා පිරිමි පුද්ගලයින් 29 දෙනෙක් ඊයේ දිනයේ දී කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *