අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 964ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 270,910 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
241,035 දෙනෙකු ප්‍රතිකාර හා නිරෝධායන කාලසීමා අවසන් කර ඇති නමුත් තවදුරටත් සක්‍රිය ආසාදිතයින් ගණන 26,441කි.