මිනුවන්ගොඩ

කොරෝනා පිළිඹද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළෛාත්සි වසර 5ක සිර දඬුවම්

කොවිඩ් 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර සිදුකරන අයට වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොවිඩ් 19 රෝගයේ ලක්ෂණ ඇති පුද්ගලයින් සිටියි නම් නිවස තුළ රැදී සිටන ලෙසත් මෙරට ඇති අපරාද නීතිය අනුව මෙවැනි අවස්ථාවකදී යම් ස්ථානයකට ගොස් මෙම රෝගය බෝකිරීමට කටයුතු කළහොත් වසර 2ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලැබිය හැකි බවත් පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *