කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ බව සැලකෙන චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ කොරෝනා ව්‍යාප්තිය වාර්තා කළ චීන මාධ්‍යවේදිනියකට
පසුගිය මැයි 14 වනදා ෂැංහයි නුවරදී චීන බලධාරින් විසින් ඇයව අත්අඩංගුවට ගෙන
වසර 4 ක සිරදඩුවමක් (28) එරට අධිකරණය විසින් නියම කර තිබේ.
ඇයට එරෙහිව චීන බලධාරින් එල්ල කරන චෝදනාව වන්නේ ඇය වූහාන් නගරයේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජ ගත කර ඇති බවයි.