කොරෝනා ගැන වාර්තා කල මාධ්‍යවේදිනියකට සිර දඬුවම්

කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ බව සැලකෙන චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ කොරෝනා ව්‍යාප්තිය වාර්තා කළ චීන මාධ්‍යවේදිනියකට
පසුගිය මැයි 14 වනදා ෂැංහයි නුවරදී චීන බලධාරින් විසින් ඇයව අත්අඩංගුවට ගෙන
වසර 4 ක සිරදඩුවමක් (28) එරට අධිකරණය විසින් නියම කර තිබේ.

ඇයට එරෙහිව චීන බලධාරින් එල්ල කරන චෝදනාව වන්නේ ඇය වූහාන් නගරයේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජ ගත කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published.