කන්ටේනර් හොරු අල්ලන්න නාමල්ගෙන් අභියෝගයක්

විපක්ෂය පස්සේ පන්නන්නේ නැතුව කන්ටේනර් පන්නපු හොරු ටික මුලින්ම අල්ලලා ඉන්නැයි තමා රජයට අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

රජය මුලින්ම කළයුත්තේ ඒ  කටයුත්ත  බවද ඔහු සඳහන් කළේය.

විපක්ෂය මර්දනය කර  ගොඩ ගිය ආණ්ඩුවක් නැතැයිද නාමල්  රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *