කතානායකට එරෙහි විශ්වාසභංගය පරාදයි

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග  යෝජනාව පිළිබඳ විවාදය වැඩි ඡන්ද  42කින්  පාර්ලිමේන්තුවේදී ඊයේ(21) පරාජයට පත්විය.

යෝජනාවට විරුද්ධව ඡන්ද 117ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ  ඡන්ද 75ක් පමණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු, එජාප මන්ත්‍රීවරයා, විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරු දෙදෙනා, යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *