ඊයේ ඇලවූ සිටිකරයෙන් අද දින ගමන් කිරීමට නිහැකි බව අජිත් රෝහණ මහතා පවසයි

දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වන අද දිනයේත් ස්ථාන 52ක දී කොළඹ නගරයට ඇතුලු වන සහ පිටවන වාහන පරීක්ෂා කරමින් ඒවායේ ස්ටිකර ඇලවීමේ වැඩපිළිවෙළ අදත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඔහු පවසන්නේ ඊයේ ඇලවූ ස්ටිකරය භාවිත කරමින් අද දින ගමන් කළ නොහැකි බවත් වාහනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අද වෙනත් වර්ණයකින් යුතු ස්ටිකරයක් අලවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *