අද (21) සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ යයි.
පෙට්රල් (ඔක්ටේන් 92) රුපියල් 157 සිට 177 දක්වා (ලීටරයකට රුපියල් 20කින්).
(ඔක්ටේන් 95) රුපියල් 184 සිට 207 දක්වා (රු. 23කින්)
ඔටෝ ඩීසල් රුපියල් 111 සිට 121 දක්වා (රු. 10 කින්)
සුපර් ඩීසල් රුපියල් 144 සිට 159 දක්වා (රු. 15 කින්)
භූමිතෙල් රුපියල් 77 සිට 87 දක්වා (රු. 10 කින්)