ඇමති තොණ්ඩමන්ගේ අවසන් කටයුතු ලබන 31 වැනිදා

ඊයේ (26) පස්වරුවේ ඇති වූ හදිසි හෘද්‍යාබාධයකින් මිය ගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක, ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු ලබන 31 දින නොර්වුඩ් ක්‍රිඩාංගණයේදි සිදු කිරීමට නියමිත බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති එස්.සත්‍යවේල් මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *