ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවත් වසර හයකට මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කරයි.

ඉදිරි වසර හය සඳහා මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *