අපට එකතු වෙන්න පදනම හැදිලා

අප සියලු දෙනාටම එකතු විය හැකි පදනම අද වන විට බොහෝ සේ තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
විපක්ෂ නායකවරයා මේ බව කීවේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට ගොස් ආපසු එන ගමනේදීය.
“අපේ ගමන ක්‍රියාත්මක කරන්නේ හුදෙක් දේශපාලන ලාභ ප්‍රයෝජන තකාගෙන නොවේ.ප්‍රතිපත්තිමය කරුණු කාරණා මත රටේ ප්‍රශ්න වලට විසැඳුම් ලබාදීමේ අරමුණින් අප එකමුතු භාවයන් ඇතිකර ගන්නවා.
වැදගත් වන්නේ නියෝජ්‍ය නායක ද? නායක ද? අගමැති ද? ජනාධිපතිද? යන කාරණාා නොවේ.අප රටේ දැන් ක්‍රියාත්මක වන මිනීමරු සංස්කෘතිය නතර විය යුතුයි යනුවෙන් විපක්ෂ නායකවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *