කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 650 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 267,149ක් දක්වා ඉහළගොස් ඇත.

© 2019-2020 LKReports.com