අද තවත් කොවිඩ් ආසාදිතයින් 1,358 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 245,271 දක්වා ඉහළ ගොස් තිබේ.
අද සුවය ලබා පිටව ගිය 1,890 දෙනා සමඟ ප්‍රතිකාර හා නිරෝධායන කාලසීමාව අවසන් කළ සංඛ්‍යාව 211,186කි.
ඒ අනුව ආසාදිතයින් 33,342 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.