අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී කැබිනට් අමාත්‍යවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවක් ඇති වූ වහාම එම රජයට වගකීම් පැවරීමට සූදානම් බව සාකච්ඡාවට සහභාගි වූ සියලුම අමාත්‍යවරුන්ගේ අදහස විය.
*අගමැති මාධ්‍ය අංශය*
*2022.07.11*