සුරා බදු එකපාර නොගෙව්වොත් ’’ලයිෂන්’’ තහනම්: ගැසට්ටුව පිටවේ

මත්පැන් නිෂ්පාදන ආයතන දින අනූවකදී බදු සහ ගාස්තු සම්පූර්ණයෙන්ම  නොගෙවන්නේ  නම් එම මත්පැන් බලපත්‍ර ලාභියාගේ මත්පැන් නිෂ්පාදනය බෙදා හැරීම ඇතුළු සියලු බලපත්‍ර අත්හිටුවීමට විධිවිධාන සැලසෙන ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත.

ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 28 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සුරා බදු ගෙවීම පැහැර හැරීම  අවම කිරීමේ අරමුණ ඇතිවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *