විසර්ජන පනත් කෙටුම්පතට මුදල් සභාවේ අනුමැතිය

2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන්  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *