ව්‍යාජ PCR වාර්තාවක් ඉදිරිමත් කරමින් මෙරටට පැමිණීමට තැත් කළ තරුණියක් අත්අඩංගුවට

ව්‍යාජ PCR වාර්තා ඉදිරිපත්කරමින් මෙරටට ඇතුළුවීමට තැත්කළ තරුණියක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය ප්‍රංශයේ සිට කටාර් රාජ්‍යය හරහා මෙරටට පැමිණ ඇති අතර එහිදී ඉදිරිපත් කල PCR වාර්තාව ව්‍යාජ එකක් බව ආගමන විගමන නිලධාරීන් පවසා ඇත.

අදාළ තරුණිය 25 හැවිරිදි යාපනයේ පදිංචිකාරියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *