STF වෙඩි පහරින් ඝාතන රැසකට සම්බන්ධ සැකකරුවෙක් මරුට

වසරේ මේ දක්වා වෙඩි තැබීම් 82 ක්

මෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩිතැබීම්  82 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

ඊයේ  (14) රාත්‍රී විනාඩි 20 ක් තුල හංවැල්ලේ සහ මීගොඩදී වෙඩි තැබීම් දෙකක් සිදුව ඇත.  මේ වන විට පුද්ගලයන් 44 කු මියගොස් තවත් පුද්ගලයන් 48  කු  පමණ තුවාල ලබා ඇත .

මහා පරිමාණ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන්  වන බඩෝ විට අසංක , කොස් මල්ලි , දෙහිබාලේ මල්ලි , දෙහිවල සැන්ඩෝ,  ගාල්ලේ විදුර, කොස්ගොඩ සුජී, ලොකු පැටි , කෙහෙල්බද්දර පත්මේ , ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලි නැමැත්තාගේ සමීපතමින් හා ඝාතනයට ලක් වූ ගනේ මුල්ලේ සංජීවගේ සමීපතමයින් විසින් මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *