තමා නුදුරේදීම ක්‍රීඩා අමාත්‍ය ධූරයට පත්කිරීමට නියමිත බවට සමාජ මාධ්‍ය ජාලාවල පළවන වාර්තා ප්‍රතික්ෂේප කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වත්මන් රජයේ කිසිදු අමාත්‍යාංශයක් භාර නොගන්නා බව ප්‍රකාශ කළා.
2023-09-12

© 2019-2020 LKReports.com