ලිට්‍රෝ ගෑස් සැපයුමේ ගැටලුවක් නෑ

ලිට්‍රෝ ගෑස් වෙළෙඳපොලේ අවශ්‍ය තරම් තොග පවතින බවත් ගෑස් පිරවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බවත් ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් ඊයෙ(30) පැවසීය.

ප්‍රවාහන දුෂ්කරතා නොමැති ප්‍රදේශවල ගෑස් සැපයුම සාමාන්‍ය පරිදි වන අතර මාර්ග අපහසුතා පවතින ප්‍රදේශ යථා තත්ත්වයට පත්වූ වහාම එම ප්‍රදේශවලට ගෑස් සැපයුමට සියලු කටයුතු සුදානම් බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ලිට්‍රෝ ගෑස් සැපයුම සම්බන්ධ ගැටලුවක් තිබේ නම් 1311 යන දුරකථනයට අමතන ලෙස එම සමාගම වැඩිදුරටත් සදඟන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *