මූලික උද්ධමනය ඔක්තෝම්බර් මාසයේදී 66.0% දක්වා පහතට…

වසරින් වසර පදනම මත කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2022 ඔක්තෝම්බර් මාසයේදී 66.0% දක්වා අඩු වී ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව එය 2022 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව දර්ශක 0.9ක අඩුවීමක්.

2022 ඔක්තෝබර් මාසය සඳහා සියලුම අයිතම සඳහා CCPI 243.8 ක් වූ බව දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *