පොහොට්ටුවේ මහ ලේකම්ගෙන් තිස්ස කුට්ටිට අවවාද

ප්‍රසිද්ධ රැස්වීම් වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතාට අවවාද කර ඇත.

එවැනි ප්‍රකාශ වලින් පක්ෂයට අනර්ථයක් සිදුවන  බව  පවසමින්   මහ ලේකම්වරයා මෙසේ අවවාද කර
ඇති බව  දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *