ඉන්ධන මිල සූත්රයට අනුව දෙසැම්බර් මස ඉන්ධන මිල වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
රට මුහුණ දී සිටින ආපදා තත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මිල සූත්රය ක්රියාත්මක නොකරන එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

© 2019-2020 LKReports.com