ත්‍රෛයිනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

2026 වසරේ වෙසක් පෝය දිනය මැයි මස 30 වන දිනට යොදා ගන්නැයි ත්‍රෛයිනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් මගින් දන්වා ඇත.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක  සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන  අස්ගිරි පාර්ශවයේ මහා නායක, කරඋයන්ගොඩ මෛත්‍රී මූර්ති  අමරපුර මහා නිකායේ මහා නායක සහ මකුලෑවේ ශ්‍රී විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක  යන මහා නායක හිමිපාණන් වහන්සේලා එම ලිපියට අත්සන් කර තිබේ.

එම ලිපියේ මෙසේ සඳහන් වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *