කුඩ්‍ඩෝ පනස් නව දාහක් මේ අවුරුද්දේ කොටු වෙති

මේ අවුරුද්දේ හෙරොයින් වලට සම්බන්ධ සැකකරුවන් 59243ක් අත්අඩංගුවට පත් වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

එමෙන්ම මෙම වසරේදී නීති විරෝධී ගිනි අවි 2097ක් අත්අඩංගුවට පත්ව තිබේ.

මේ වසරේ ජනවාරියේ සිට ඔක්තෝම්බර් 23 වෙනිදා තෙක් මත්ද්‍රව්‍ය, ගිනි අවි සහ වෙනත් වැරදිකරුවන්ගේ අත්අඩංගුවට ගැනීම් ගැන පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ ගණන් හිලව් මෙසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *