කාන්තා ලෝක කුසලානයේ පෙරමුණ ඔස්ට්‍රේලියාවට

2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ම තිබේ.

දෙවැන් ස්ථානය ශ්‍රී ලංකාවටත්, තෙවැනි ස්ථානය ඉන්දියාවටත් හිමිව ඇත.

සිව්වන, පස්වන සහ හයවන ස්ථාන පිළිවෙලින් එංගලන්තය, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පසුවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *