ඕස්ට්‍රේලියාවට ලකුණු 17ක ජයක්

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 17ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 178ක් රැස් කළහ.

ඒ අනුව 179ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 20 අවසාන​යේ කඩුලු 9ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 161ක් පමණී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *